තමිල්නාඩු මහ ඇමතිනියගේ මරණය සැක සහිත බව පෙන්වන විඩියෝවක් නිකුත් වෙයි.




තමිල්නාඩු දේශපාලන පක්‍ෂ ප්‍රකාශ කරන්නේ මේ වීඩියෝපටය අද (21 දා) පැවැත්වෙන අතුරු මැතිවරණයකදී යම් වාසියක්‌ ලබා ගැනීමට සදහා කල දෙයක් බවයි.


මෙම වීඩියෝ පටයේ දැක්‌වෙන්නේ හිටපු මහ ඇමැතිනිය යම්කිසි පානයක්‌ බොමින් රූපවාහිනී බලන ආකාරයයි.එහෙත් ඇය මියගියේ දැඩිලෙස ගිලන් වී  රෝහල් ගතව සිටිය දී ය.