L T T E යලි නැගීසිටීමට ගන්නා උත්සහය පරාජය කිරීමේ වගකීමෙන් ආණ්ඩුවට බැහැර විය නොහැක- නිශාන්ත වර්ණසිංහ




ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා මේ බව අනාවරණය කර ඇත්තේ දෙරණ වාද පිටිය වැඩසටහනකට සහභාගී වෙමින්ය. ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් යුධ සැමරුම නොකරන්නේ ජාති්න් අතර සහජීවනය ඇතිකිරීමේ අරමුනිණි. එයට ගරු කරමින් දෙමල ජනතාව සහයෝගය සිය යුතුය.නැවතත් අන්තවාසීන් ලෙස සිංහලයින් අරගලයකට පොළබවන්නේ නම් එයට රජය මැදිහත් විය යුතුය යන්න මෙහිදි වර්ණසිංහ මහතා අවධාරණය කර ඇත.


උපුටා ගැණිම දෙරණ 24 නිව්ස්