උතුරු හා දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික මුණගැසීම




68 වසරක යුද්ධයක් අවසන් කිරීමට කොරියානු නායකයෝ එකඟ වූහ. උතුරු කොරියාව හා දකුණු කොරියානු නායකයින්ගේ එක් වීමට චීනය සුබ පැතුම් එක්කර තිබේ.


එමෙන්ම කොරියානු පෙරලියට චීනය විසින් ඇතිකල බලපෑමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රශංසාව හිමි වී තිබේ.


මෙහිදී නායකයන් දෙදෙනා ගන්නා ලද තීරණ ඉදිරි දිනවලදී සක්‍රීය ලෙස ක්‍රියාවට නැන්වීමෙන් බොහෝ වෙනස් කම් සිදුවනු ඇත. විශේෂයෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා සමඟ සැලසුම් කරන හමුව කෙරෙහි වැඩි අවධානය යොමු කෙරෙනු ඇත. එය මැයි මස අවසන් භාගයේ සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇත.


කිම් සහ ලෝන්ගේ හමුවීමෙන් වසර ගණනාවක් පුරා කොරියානු අර්ධද්වීපයේ ඇතිව තිබූ  උණූසුම්කාරී තත්වය පහව ගොස් ධනාත්මක හැඟීමක් දෙරටේම ජනතාව තුල මෝදු වෙමින් පවතී. වසර 65 ක් මුළුල්ලේ මෙම ප්‍රදේශ පුරා වලාකුළක් මෙන් අඳුරු වී තිබුණි.


ඒ කිම් සහ මූන් විසින් ඩිමිලිිතිත කලාපයෙන් සාකච්චා අවසන් කර පිටව ගොස් ඇති අතර නායකයින්ගේ හමුව නිල වශයෙන් අවසන් වී තිබේ.


කිම් සහ ඔහුගේ බිරිඳ නැවතත් අාරක්ෂිත විශේෂ රියෙන් ආරක්ෂක භටයින් පිරිවරා නැවතත් සිය රට දෙසට ගමන් කරන අාකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර ඇත. එය සාම ගම්මානයේ සිට පියොංයැං වෙත ගමන් කරන බවට සිතිය හැකිය.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment