චන්දික බංගලාදේශයෙන් ඉවත් වූයේ - ශ්‍රී ලංකා පිලට එක්වීමටද?




බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තැනකට ගෙන ඒමටත් ඔවුන්ට විශාල ජයග්‍රහණ හිමි කර දීමටත් චන්දික හතුරුසිංහගේ දායකත්වය (බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුගේ දායකත්වය) ලෝකයට රහසක් නොවේ.


මෙවැනි තත්වයක් මත චන්දික හතුරුසිංහ පසුගිය දා බංගලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. එය එරට ක්‍රිකට් බලධාරීන් පුදුමයට පත්කරලීමේ සිදුවීමක් වී තිබේ. එයට හේතුව ලෙස දැක්විය හැක්කේ ඔහු 2019 වර්ෂයේ ලෝක කුසලාන තරඟාවලිය දක්වා බංගලිදේශ කණ්ඩායම රැගෙන යාමට ගිවිසගෙන ඇති නිසාය. එසේම ලොව වැඩිම මුදලක් අය කරන ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ඔහු ඉදිරියෙන් සිටි.


මේ කාරණා දෙස සැලකිලිමත්ව බලන විට අද ශ්‍රී ලංකා කණ්ඩායම ඇඳ වැටී ඇති තත්වය තුළ හතුරුසිංහ වැනි අයෙකුගේ අවශ්‍යතාවය වැඩිවැඩියෙන්ම දැනේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ කළ හතුරුසිංහ තම මව්බිමේ ජයග්‍රහණය ගැන සිතා බංගලාදේශය අතහැර මව්බිමට තම යුතුකම ඉටු කිරීමට පැමිණියා නම් ඔහු විශිෂ්ට ශ්‍රී ලාංකික පුත්‍රයෙකි.


මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ සේවය අපේක්ෂාවෙන් සිටින බව ද දැනගන්නට ඇත.


.කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ප්‍රධාන පුහුණුකරු තනතුර ලබන ජනවාරියේ සිට පුරප්පාඩු වනු ඇත.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment