ශ්‍රී ලංකාවේ ජය, කණ්ඩායමට ශක්තියක්.


අබුඩාබිහි ශ්‍රී ලංකා සහ පකිස්තානය අතර පැවැති පලමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


පලමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 419 ක් ලබා ගත්තේය. පාකිස්තානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 422 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ සියළුදෙනාට ම ලකුණු 138කට දැවී, දැඩි අසීරු තත්වයකට පත් විය, ජයග්‍රහණය අත මානයක නොතිබුණ.


එහෙත් රංගන හේරත්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලකුණු 21 ක තියුණු ජයක් ලැබීමට කණ්ඩායම සමත් විය.ජයග්‍රහණයේ නියමුවා වූයේ රංගන හේරත්ය. දීර්ඝ පරාජයන් රැසකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම කළකට පසු ලද මෙම ජයග්‍රහණය රටක් ලෙස සතුටු විය යුතු අවස්ථාවකි.මෙම තරඟයේ දී රංගන හේරත් සිය 400 වන ටෙස් කඩුල්ල ලබා ගැනීමට සමත් වීම ද විශේෂ සිදුවීමකි.








Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment