ව්‍යජ පුවත් මවන මාධ්‍යවේදීන්ට දඩුවම් කිරීමට මෝදි මෝඩ නොවෙයි.


ව්‍යාජ පුවත් මවන මාධ්‍යවේදීන්ට දඩුවම් ලබාදිය යුතු බවට නියෝග කළ යුතු යැයි යන යෝජනාව ලෙන ආ ඉන්දීය අමාත්‍ය ස්මිත්‍රී ඉරාණී විසින් ගෙන ආ නියෝගය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉවත් කර තිබේ.ව්‍යජ පුවත් මවමින් ඒවා පළකරන මාධ්‍යවේදීන් සොයා ඔවුන්ගේ මාධ්‍ය අනන්‍යතාවය අහිමි කළ යුතු බව මෙම නියෝගය මගින් දක්වා තිබුණී.මේ යෝජනාවට ඉන්දීය මාධ්‍ය විසින් මේවන විට දැඩි විරෝධයක් එල්ල වී ඇත.


එමෙන්ම එමගින් මාධ්‍යවෙිදීන්ට ලබා දෙන මාධ්‍ය හැදුනුම්පත ලබාදීමේ දී විශේෂ නීතිමාලාවකට යටත් කළ යුතු බව ද මෙම නියෝගය මගින් අවධාරණය කර තිබුණී.කෙසේ වෙතත් මෙයට විරෝධය එල්ල කරන ඉන්දීය මාධ්‍යවේදීන් මෙය මාධ්‍යයට එල්ල කරන මරු පහරක් බව පවසයි.


මෙයට පිළිතුරු ලෙස අමාත්‍යවරිය අවධාරණ කර කියා සිටින්නේ, දිනෙන් දින ඉහළ යන ව්‍යාජ පුවත් වාරණය කිරීම සදහා මෙම නීතිමාලාව ගෙන ආ යුතු බවයි. එසේ වුවත් එසේ වුවත් මෙය පාලනය කිරිමට අපහසු බව ද ඇය සදහන් කර ඇත කෙසේ වුවත් ව්‍යජ පුවත් ගන්න නිර්වචනය කිරිමට අමාත්‍යවරිය අපොහොසත් වී ඇත.


ඉන්දීය‍ාව තුළ මාධ්‍ය හැදුනුම්පත් ලබා ගැනීම තුළින් විශාල වරප්‍රසාදවලට හිමිකම් කීමට අවස්ථාව පවතී.ඇගමතිවරයාගේ මෙම තීරණය වැඩි ජනත‍ා ප්‍රසාදය හිමි වඇත.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment