මෛත්‍රී, මෛත්‍රීයෙන් අසිපත අතට ගනී.


අරමුණ හා ප්‍රතිපත්ති නිවරදි නම්, තම අත ඇති අසිපතින් ගෙල ගෙළ සිද ලෑම කර්මයට බල නොපායි.අංගුලිමාල, ගුරුතුමා වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීමට මිනිසුන් 999 ක ගෙළ සිද දැමුවාය.එහි දී ඔහුගේ චේතනාව වූයේ, ගුරු භක්තිය සහ ගෞරවයයි.එහෙයින්ම ඔහු බුදුන් හමුවට පැමිණ රහත් වූවාය.


නිවරදි චේතනාව පිරිසිදු ප්‍රතිපත්ති මත පැහැදිලි අවංක ගමනක් යෑමට කෙනෙක් උත්සාහ දරයි නම්, ඊට එරෙහිවන ඕනෑම අයෙකු පරාජය කිරීමට ප්‍රතිපත්ති ගරුක නිවරදි දැක්මක් හා අධිෂ්ඨානයකින් යුත් මිනිසෙකුගේ යුතුකමකි.


මෙම ඌන පූර්ණය සිදු කරන්නට හේතු වූයේ ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍දෙසැම්බර් (28) වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති "නිදහසේ සම්මුතිය" එක්සත් ජනතා නිදහස් සංදානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවයේ දී කළ කතාවක් අරඹයාය.


රටට ජනතාවට ආදරය කරන දූෂණය, නාස්තියට, හිස නොනමන අවංක සෘජු දේශපාලන නායකයින් ගමේ පාලනයට පත් කළ යුතුය.ඔවුන්ට මේ ගමන යෑමට නිවරදි මග පෙන්වීමක් කළ යුතුය.ඒ වෙනුවෙන් පිරිසිදු ජනතා හිතවාදී දේශපාලනයක නිරත වීමට ප්‍රතිපත්තිමය වශයෙන් නායකයින් ආදර්ශමත් වීම සිදුකළ යුතුය.


නායකයෙකු ලෙස තමා එවැනි ආදර්ශයක් මෙන්ම ප්‍රතිපත්තියක් අනුගමනය කරන හෙයින් එයට එරෙහි වන්නන් කුමන තරාතිරමේ ද යන්න වැදගත් නැත.එහෙයින් මගේ අසිපතින් ඔවුන් සියල්ලන්ගේම ගෙල සිදී යනු ඇති බව මෙහිදී අර්ථ පූර්ණ භගවත් ගීතාව උදාහරණයට ගෙන ජනාධීපතිවරයා තම කතාව සිදු කර තිබේ.


ඉදිරි දිනවල දී මේ අසිපතින් ගෙල සිද ගැනිමට බෙහෝ පිරිසක් සුදානමින් සිටින බව පෙනෙන්ට තිබේ.එහෙයින් සියල්ල සිතා මතා සිදු නොකරන කාරණා හෙයින් ජනාධිපතිවරයා පාප කර්මයකට භාජනය නොවන්නේය.එසේ වන්නේ ඔහුගේ පරම චේතනාව පිරිසිදු හෙයිනි.





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment