මුවන්පැලැස්සේ මැණිකේ (රත්නාවලී කැකුණවෙල) ජීවිත දිවියෙන් සමුගනී.


මුවන්පැලැස්සේ මැණිකේ ලෙසින් රසිකයින් අතර වඩාත් ජනාදරයට පත් වූ ප්‍රවීන ගුවන් විදුලි ශීල්පීණී , මෙන්ම නාට්‍ය රංගන ශීල්පීණී රත්නාවලී කැකුණවෙල මහත්මිය ජීවිත දිවියෙන් සමුගෙන ඇත.


සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ ද අතිශය ජනාදරයට පත් රත්නාවලී කැකුණවෙල මහත්මිය දශක ගනනාවක් කලාවේ රැදී සිටිමින් කලාවට මහගු ‍ සේවාවක් ඉටුකල උත්තම ගණයේ කලාකාරිණියකි.


මියයන විට ඇය 87 වැනි වියේ පසුවූවාය. දේහය පිලිබද අවසන් කටයුතු 09 වන සදුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.








Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment