පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගරයට


පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු චමත් මෙරායස් අද (19 ) නියම කළේය.


2008 වසරේ නොවැම්බර් මස 24 වන දින එවකට ,ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයා වූ ඩී .සූරසිංහ මහතාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ඔහුගේ සහෝදරයාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතිණි.නීති විරෝධි දැව ජාවරම් සදහා ප්‍රදේශිය ලේකම්වරයා එරෙහි වීම නිසා දේශපාලන බලය යොදා ගනිමින් මොවුන් දෙදෙනා මෙම පහරදීම සිදු කර තිබේ.


එම නඩුවට ඇප ලබා සිටි මොවුන් දෙනොට සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබු අතර 2017 දී අගෝස්තු මාසයේ සිට සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම මොවුන්ට එරෙහිව නැග තිබු චෝදනා වේ.








Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment