ජී.එස්.පී ,ප්ලස් දෙසැ 31න් පසු අවසන් , ට්‍රම්ප් පරිපාලනය තින්දු කරයි.


මේ පිළිබදව ඇමරිකානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ , ලබන වසරේ සිට, ඇමරිකානු එක්සත් ජනපදය විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජී. එස්.පී,ප්ලස් සහන වැඩසටහන නවතා දැමීමට, ක්‍රොංග්‍රසය තීරණය කර ඇති බවයි.ඒ අනුව මේ සහනය හිමිව තිබූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට මේ අහිමිවීම බලපානු ලබයි.


පසුගිය කාලයේ ඇමරිකානු එක්සත් ජනපදය මෙහි ඉහළම ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලබා දෙන ලදි. 2016 වර්ෂයේ ඩොලර් මිලියන 2.8 වටිනකමකින් යුත් භාණ්ඩ හා සේවා මෙගින් ශ්‍රී ලංකාවෙන් ලබාගෙන ඇත.


ජෙරුසලම පිළිබද ගැටළුවේ දී , ඇමරිකා එක්සත් ජනපදය හුදකලා කරමින් ලෝකයේ රටවල් එක් පිළකට එක්වෙමින්, ඇමරිකානු මතයට එරෙහි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙන ප්‍රතිපාදන ද 50% කින් කපා දමන ලදි . ඒ අනුව යමින් ශ්‍රී ලංකාව මෙන්ම අනෙකුත් ජී.එස්.පී.ප්ලස් සහනය හිමි රටවල්වලට මෙම සහනය නැති කිරීම, වක්‍ර ආකාරයකින් දුන් දඩුවමක් සේ සැලකිය හැකිය.මෙගින් අප වැනි කුඩා රටවල ආර්ථිකයට ඇති කරන බලපෑම අති විශාලය. එහෙත් එයින් ඇමරිකානු ආර්ථිකයට කිසිදු බලපෑමක් ඇති නොවන්නේය.


වර්තමානයේදී ට්‍රම්ස් පරිපාලනය ක්‍රියාත්මක කරන යම් යම් තින්දුතීරණ ලෝකයට අතිශය ප්‍රශ්ණකාරී මෙන්ම අර්බුදකාරී තත්වයන් ඇති කරන බවක් දක්නට ලැබේ.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment