කොළඹ සිගමනට වැට බදී


2018 ජනවාරී මස 01 දින සිට කොළඹ නගරයේ මාර්ගවල මෙන්ම පොදු ප්‍රවාහන සේවා තුළ සිගමන් යැදීම තහනම් කර ඇත.මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා මේ බව අවධාරණය කර ඇත්තේ කොළඹ නගර සභාව සහ මහජන සුභසාධන අමාත්‍යාංශය එක්ව කළ සමීක්ෂණයකදී ලැබුණූ තොරතුරු මත පදනම් වය.මෙහිදී සිදු කළ අනාවරණය අනුව කොළඹ නගරය පුරා යාචකයින් 600 පමණ සිටී.


මේ අතර සත්‍ය වශයෙන්ම අසරණ වීම තුළ සිගමනට වැටී සිටින අය වෙති.ඊට අමතරව ව්‍යාපාරයක් ලෙසින් ද ශාරීරික දුබලතා හේතුවෙන් රැකියාවක් කර ගත නොහැකි තත්වය මත ද ඔවුන් මේ වෘත්තියේ යෙදෙන බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත. .කෙසේ වෙතත් සංචාරක පුරයක් මෙන්ම දියුණූ නාගරික සමාජයක් කොළඹ නගරය පුරා ඇති කිරීමට අනාගතයේ සැලසුම් සකස් කරන්නේ නම්, මේ සිගමන් යැදීමේ යෙදී සිටින මිනිසුන්ට ජීවත්වීම සදහා නිසි වැඩපිළීවෙලක් සකස් කිරීම කළ යුතුය.


සිගමන් යැදීම තුළ මහජනතාවට සිදුවන හිරිහැර වචනයෙන් විස්තර කළ නොහැකිය.මෙය හොදින් අවබෝ්ධ වන්නට නම් පොදු ප්‍රවාහන සේවයේ ගමන් කළ යුතුය.


එමෙන්ම දුරාචාරය ,මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බහුලව යාචකයන් ලෙස පෙනී සිටමින් මහජනතාව පීඩාවට පත් කරනු ලබයි.


කෙසේ වෙතත් මෙම නීතිය ක්‍රියාත්මක වීමත් සමග ඇතිවන තත්වයට රජයේ ප්‍රතිචාර, නිසි වැඩපිළිවෙලක් යටතේ දියත් වුවහොත් එය රටේ අනාගතයට සුභදායක වනු ඇත.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment