කැබිනට් අනුමැතියෙන් සයිටම් සිසුන් 982 ක් කොතලාවල පීඨයට


සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය උපාධිය හැදෑරූ සිසුන් 982 ක් කොතලාවල අාරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට අදාල යොජනාව (15) දින රැස් වූ කැබිනට් මන්ඩලය විසින් අනුමත කල බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කර අැත.


මෙම තීරණයත් සමග සයිටම් පුද්ගලික විශ්ව විදයාලයේ වෛද්‍ය පීඨය අහෝසි වනු ඇත.


මේ සම්බන්ධයෙන් අදාල කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විෂයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගේ එකගතාවයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.


පෙර මෙම තිරණයට රජයේ විශ්ව විද්‍යාලයන් හී සිසුන්ගේ විරෝධයක් පැවැතිණි. කෙසේ වුවත් පසුගිය දා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සමග අමාත්‍යවරයා පැවත් වූ සාකච්චාවකින් පසු ඇතිකරගත් එකගතාවය මත මෙම තිරණය ක්‍රියාත්මක වූ බව විශ්වාස කල හැකිය.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment