කැනඩා ටෙරොන්ටෝ රිය අනතුරකින් මිය ගිය ශ්‍රි ලංකාවේ රේනුකා අමරසිංහ


කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවක් හරහා වෑන් රථයක් කඩාකප්පල්කාරී ලෙස කඩා වැදී සිදුකල අනතුරකින් මියගිය පුද්ගලයින් 10 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.


මෙලෙස මිය ගොස් ඇත්තේ රේණුකා අමරසිංහ නැමැත්තියකි. ඇය වයස අවුරුදු 48 ක් පමණ වන එක් දරු මවක් වේ. ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිව සිට ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.


මෙම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලබා ඇත.කෙසේ වෙතත් මෙම සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැණඩා රජය සහ එරට පොලීසිය ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි .


ලංකාවට පැමිණ සිය මව හා සහෝදරයන් ද හමුවී නැවතත් කැනඩාවට පැමිණ සතියක් වැනි ඉතා කෙටි කාලයකින් එම ලාංකික කාන්තාව මෙම අනතුරට මුහුණ දී තිබේ. වසර කිහිපයක සිට කැනඩාවේ පදිංචිව සිටින ඇය මියයන විට එරට පුරවැසිභාවය ලබා ගෙන සිට ඇතැයිද වාර්තා වේ.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment