ඊශ්‍රායලය සහ පලස්තීනය යලිත් මරාගනී


ඊශ්‍රායලයේ අගනුවර ටෙල් අවිව් සිට ජෙරුසලමට රැගෙන යාමත් සමග ඇමරිකා එක්සත් ජනපදය එය පිලිගනිමින් ඔවුන්ගේ තානාපති කාර්යාලය ද ජෙරුසලමට මාරු කලේය. මේවන විට එය ජෙරුසලම නගරයේ විවෘතව ඇත. මෙය විරෝධය දක්වමින් පලස්තීනුවන් විරෝධය පල කරමින් ඊශ්‍රායලය සමග ගැටුම් ඇතිකර ගනිමින් සිටී.


මේ වන විට මෙම ගැටුම් වලි්න් පුද්ගලයින් 60 අාසන්න පිරිසක් මිය ගොස් 2500 වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. ඊශ්‍රායලය පවසන්නේ තම අාරක්ෂාව වෙනුවෙන් ගැටම් පාලනය කරන බවයි. එසේ වුවත් මේවන විට 2014 පැවැති යුද්ධයෙන් පසු මේ රටවල් දෙක අතර ඇතිවන දරුණු ගැටුම මෙය බව පැවැසේ. මේ වන විට දින දෙකක් පුරා මෙම ගැටුම් පවතී.


මේ සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය සිය විරෝධය පල කර සිටින අතර ගැටුම් අවසන් කිරීම සදහා ප්‍රයත්න දරමින් සිටී.


ඇමරිනානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියනිය මෙලනිකා ද නව තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී ඇත.


කෙසේ වුවත් පලස්තීනුවන් සදහන් කරන්නේ නැගෙනහිර ජෙරුසලම ඔවුන්ගේ අනාගත රාජ්‍යයේ අගනුවර බවයි. එහෙත් මේ වන විට එය ඊශ්‍රායලය විසින් නතු කරගෙන සිටී.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment