හදිසි නිතිය අවසන්


ජපානයේ රාජ්‍ය සංචාරයකින් අනතුරුව දිවයිනට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි, 2018-03-06 දින ප‍්‍රකාශයට පත්කෙරුණු හදිසි අවස්ථා පැවැත්වීමේ ප‍්‍රකාශනය ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.


ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ දී මේ සඳහා වූ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 2062/50 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කරන ලදී.එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.


මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 06 වැනිදා මෙරටට හදිසි නීතිය පනවනු ලැබීය.ඒ අනුව පොලීසිය කලහකාරීන් මර්දනය කිරීමට කටයුතු කළ අතර මේ වන විට සාමකාමී තත්ත්වයක් දිවයින පුරා වාර්තා වී තිබේ.








Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment