සුභ මංගලම්




ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධනගේ විවාහ මංගල උත්සවය අද (07) දින කොළඔදී පැවැත්විණී. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති් මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරු එක්ව සහබාගී වී තිබේ. ඔවුන් එහිදී විවාහ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කල බවද වාර්ථා වේ.


පහත පළවන ඡායාරූප අන්තර් ජාලය ආශ්‍රයෙන් උපුටා ගන්නා ලදී.