January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

දවසේ පුවත

    December 29, 2017, 5:38 am 0

    මෛත්‍රී, මෛත්‍රීයෙන් අසිපත අතට ගනී.

    අරමුණ හා ප්‍රතිපත්ති නිවරදි නම්, තම අත ඇති අසිපතින් ගෙල ගෙළ සිද ලෑම කර්මයට බල නොපායි.අංගුලිමාල, ගුරුතුමා වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීමට මිනිසුන් 999 ක ගෙළ සිද දැමුවාය.එහි දී ඔහුගේ චේතනාව වූයේ, ගුරු භක්තිය සහ ගෞරවයයි.එහෙයින්ම ඔහු බුදුන් හමුවට පැමිණ රහත් වූවාය.

දසත පුවත්

    September 28, 2017, 6:08 am 0

    ICC ය ක්‍රිකට් ක්‍රීඩාවට නව නීති එක් කරයි.

    අද දින සිට ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්තාන සහ බංගලාදේශ දකුණු අප්‍රිකා ටෙස් තරගාවලියේ සිට ICC (අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය) විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හදුන්වා දෙනු ලැබූ නව නීති ක්‍රියාත්මක කරන බව සදහන් කරයි.

    September 27, 2017, 9:10 am 0

    අගමැතිතුමාගේ ඩිජිටල් ආර්ථික සංකල්පය විශිෂ්ඨයි: බහුතරය ඇනලොග්වත් නොදන්නා රටක ඩිජිටල් සිහිනයකි.

    කොළඹ ගාලු මුවදොර පිටියේ දී නොමිලේ වයිෆයි පහසුකම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් (25) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත්තේ වර්තමාන ඩිජිටල් විප්ලවයට එකතු වීමෙන් තොරව රටේ ආර්ථිකය ඉදිරියට යා නොහැකි බවය. ඒ කියමන විශිෂ්ඨයි සත්‍ය එයයි, එය සැබෑ අනාගත දැක්මකි! එහෙත් මේ අදහසට පරිබාහිරව සැගවුණු යථාර්තයක් ඇත.

    September 26, 2017, 2:19 am 0

    මංගලගේ මංගල අයවැයෙන් ආණ්ඩුවට ඔක්සිජන් ලැබෙයි ?

    ඕනෑම ආණ්ඩුවක මුදල් ඇමති තනතුර ඒ ආණ්ඩුවේ හදවත බදුය. මුදල් ඇමති තනතුර බැරූරැම් වගකීම් සහිත තනතුරක් බව පිළිගත් මතයකි. ලංකාවේ මුදල් ඇමති තනතුර දරා කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් ආර්ථිකය තුළ සිදු කළ මුදල් ඇමතිවරු කිහිප දෙනෙක් සිටියහ. ඒ අතුරින් ඇන්- එම් පෙරේරා, රොනී ද මෙල් මූලික ස්ථානයක් ගනී.

    September 19, 2017, 5:06 am 0

    පොල් මිල විමසූ විට එලොව පොල් පෙනෙයි.

    පසුගිය කාලයේ පැවති නියඟය දරුණු ලෙස බලපෑම් කරණු ලැබුයේ වැඩි පොල් ඵලදාවක් ඇති පුත්තලම හා කුරුණෑගල වැනි ප්‍රදේශවලටය. එයින් පොල් ගස් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වූ අතර ඵලදාව අඩුවීම ද සිදුවිය.

    September 18, 2017, 6:07 pm 0

    සෝයුස් යානය පැය හයක දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයට.

    මාස හයක අභ්‍යවකාශ මෙහෙයුම් ආරම්භ කරමින් රුසියානු සහ ඇමරිකානු ගගණගාමින් සෝයුස් යානයෙන් කසකස්තාන අභ්‍යවකාශ තොටුපලෙන් අභශවකාශ ගත වී ඇත.

    September 18, 2017, 5:55 pm 0

    යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කිරීමේ ප්‍රතිඵලය සුභ වෙයි!

    වසරේ මුල් මාස හය තුළ මත්ස්‍ය අපනයනය 40.3% වර්ධනයක් වී ඇති බවට මාධ්‍ය වාර්තා සදහන් කරය.ි 2016 මුල් මාස හය හා සංසන්දනය කිරීමේදී එහි විශාල වර්ධනයක් පෙනෙන්නට තිබේ. 2016 මුල්ු මාස හය තුළ අපනයන ආදායම ලක්ෂ 840 ක් වූ අතර එය මේ වසරේ මුල් මාස හය තුළ ලක්ෂ 1170 දක්වා වර්ධනය වී ඇත. මාස හය තුළ මේ වැඩිවීම වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.

    September 18, 2017, 5:07 pm 0

    ක්‍රිකට් ඇදවැටීමට හේතු වූ කරුණු පිළිබද ලසිත් මාලිංගගේ අදහස්.

    ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට්ක්‍රිඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන ලදි. එහිදී ශ්‍රි ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වන ලදි.

    September 18, 2017, 5:53 pm 0

    තුන්වන ලෝකයේ පියවරු ලෙස බෞතීස්ම ලබන ජනාධිපති තාත්තලා.

    බහුතර ජනතා කැමැත්තෙන් හෝ වෙනත් ක්‍රමයකින් කෙසේ හෝ බලයට පත්වන තුන්වන ලෝකයේ දේශපාලකයින් බලයට පත් වූ පසු බලය අයුතු ලෙස භවිත කිරීම සදහා මිනිසුන්ගේ මානසික සිතුවිලි වෙනස් කිරීම උදෙසාත් රාජ්‍යත්වය පීතෘත්වයට ආරූඪ කර ගනී. ඉන් පසු ඔවුන් එම සමාජය තුළ බලය තම අවිය කර ගන්නේ සමාජ මතවාද වෙනස් කිරීමටත් ප්‍රභූ පැළැන්තියක් නිර්මාණය කර ගැනිමටත්ය ග එමගින් බලය ශක්තිමත් කර ගැනීමට මෙන්ම ජනමතය වෙනස් කිරීමට ද උත්සාහ ගනී.

    PREVIOUSNEXT