හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා අද (09) උදෑසන වන විට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත බෙදා හැරීම ආරම්භ කළ බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත මැතිවරණ රාජකාරියේ නියතු නිලධාරින් සහ ඡන්ද පෙට්ටි අද (09) දහවල්වනවිට ළගා වී ඇතිබව වාර්තාවේ.පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා සිදු කිරීමට නියමිතය
